දේශීය

අද මැදියමේ සිට ගනේවත්තේ දුම්රිය නොනවත්වයි

(UTV |ගම්පහ) – අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම්දෙනතුරු ගනේවත්ත දුම්රිය ස්ථානයේ කිසිදු දුමිරියක් නොනවත්වන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.   

ගනේවත්ත දුම්රිය ස්ථානය අවට ගම්මාන 05 ක් හුදෙකලා කිරීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

කලා බාහිර උපාධි ලියාපදිංචිය තාවකාලිකව නවතියි

Mohamed Dilsad

ජනපති ජනතා ගැටළු සොයන්න ගමට යයි

Mohamed Dilsad

පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයා ජනපති හමු වෙයි

Mohamed Dilsad

Leave a Comment