දේශීය

චීන ආරක්ෂක අමාත්‍යවරයා අප්‍රේල් 27 දිවයිනට

(UTV | කොළඹ) – ලබන 27 සහ 29 යන දෙදින තුළ චීන ජනරජයේ රාජ්‍ය මන්ත්‍රී සහ එරට ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි ගේ සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.  

මෙම හමුවේදී චීන ආරක්ෂක අමාත්‍යවරයා, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවී ද්වීපාර්ශවීය සාකච්ඡා සිදුකිරීමට නියමිතයි.

වත්මන් රජය බලයට පත් වූ පසු, චීන රජයේ අමාත්‍යවරයෙකු මෙරටට පැමිණෙන ප්‍රථම අවස්ථාව මෙය වේ.

 

Related posts

උසස් අධ්‍යාපන ගැටළු රැසක් ගැන විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්

Editor O

ප්‍රභූ ආරක්ෂාව ගැන ආණ්ඩුව යළි හිතයි

Editor O

සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන්ට රජයෙන් විශේෂ සහන දෙකක්

Editor O

Leave a Comment