දේශීය

ශ්‍රී ලන්කන් ගුවන් යානයක් මාලදිවයින් ගුවන් තොටුපලකදී අනතුරකට (PHOTOS)

(UTV | මාලදිවයින) –  මාලදිවයිනේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ නවතා තිබූ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL-116 දරණ ගුවන් යානය, භූමි මෙහෙයුම් ආධාරක වාහනයක ගැටී අනතුරට ලක්ව ඇත.     

එම යානයේ පිටුපස කොටසට අනතුරින් අලාභහානි සිදුව ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

මාලේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිටින ශ්‍රීලංකන් ගුවන් යානා ඉංජිනේරු කණ්ඩායම මේ වන විට හානියට පත් කොටස් ප්‍රතිස්ථාපනය කර යානය නැවත සේවයට එක්කිරීමට කටයුතු කරමින් සිටී.

Related posts

ආර්ථික පුනර්ජීවනය, වර්ධනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක්

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය සම්බන්ධ දෙවන අතුරු වාර්තාව ජනාධිපති අතට

Mohamed Dilsad

අද දිනයේ හඳුනාගත් ආසාදිතයන් 28 දෙනෙක් නාවිකයන්

Mohamed Dilsad

Leave a Comment