ව්‍යාපාරික

ඩොලරය නැවතත් ඉහළට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (21) දින ඒක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 200.90 ක් ලෙසින් සටහන් වේ.

නමුත් වෙළෙඳපොළෙහි ඩොලර් සඳහා ඇති ඉල්ලුම අඩුවීම හේතුවෙන් මීට දින දෙකකට පෙර රුපියල ශක්තිමත් වුණි.

 

Related posts

පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් කිලෝ 4000 ක් සොයා ගැනේ

Mohamed Dilsad

ආනයනික මාළු, කරවල, ඇතුළු ද්‍රව්‍ය කීපයක බදු ඉහළට

Mohamed Dilsad

පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්තශාලා දැඩි අර්බුදයක -විපක්ෂ නායකගෙන් අනාවරණයක්

Editor O

Leave a Comment