ව්‍යාපාරික

ඩොලරය නැවතත් ඉහළට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (21) දින ඒක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 200.90 ක් ලෙසින් සටහන් වේ.

නමුත් වෙළෙඳපොළෙහි ඩොලර් සඳහා ඇති ඉල්ලුම අඩුවීම හේතුවෙන් මීට දින දෙකකට පෙර රුපියල ශක්තිමත් වුණි.

 

Related posts

බැංකු හා මූල්‍ය ආයතන දී ඇති ණය අය කිරීම මාස 6 කට නවත්වන්නැයි ජනපති උපදෙස්

Mohamed Dilsad

ආසියාවේ වනජීවි සංචාර සඳහා හොඳම රට ශ‍්‍රී ලංකාවයි

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවේ ඉහළම වැටුප් ලබන CEO තනතුරට ලාංකිකාවක්

Mohamed Dilsad

Leave a Comment