දේශීය

සවස් යාමයේ තද වැසි සමග සුළං

(UTV | කොළඹ) – සබරගමුව, මධ්‍යම, ඌව, බස්නාහිර, උතුරු මැද සහ දකුණු පළාත්වල පස්වරු 2 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.   

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ප්‍රදේශ කිහිපයකට මි.මී 50 ඉක්මවූ වැසි ඇති වන බවයි.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ දී වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර , ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

Related posts

ආර්ථික මධ්‍යස්ථාන දින 2ක් විවෘතව තැබේ

Mohamed Dilsad

රනිල්ට සිතාසි නිකුත් කෙරේ

Mohamed Dilsad

ජනමත විචාරණයකින් තොරව ජනාධිපතිවරණය කල් දැමිය හැකිද

Editor O

Leave a Comment