දේශීය

දෛනික ආසාදිතයින්ගේ වැඩිවීමක්

(UTV | කොළඹ) -අද (20) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 85 දෙනෙක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති.

ඒ අනුව මේ දක්වා අද දිනයේ වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 345කි.

Related posts

රාජ්‍ය සේවකයන් කැඳවන ආකාරය පිළිබද තීරණය ලබන සතියේ

Mohamed Dilsad

එජාපයෙන් අලුත් තීරණයක්

Editor O

කොළඹ නගරය ආශ්‍රිතව රාත්‍රී කාලයේ සංචාරක ක්‍රියාකාරකම් ප්‍රවර්ධනයට වැඩපිළිවෙලක්

Editor O

Leave a Comment