දේශීය

දිස්ත්‍රික්ක කීපයකින්ම කොවිඩ් මරණ

(UTV | කොළඹ) –තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 625ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 85 හැවිරිදි කාන්තාවක්, පානදුර ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි කාන්තාවක්, රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, යාපනය ප්‍රදේශයේ පදිංචිව සිටි 59 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ හොරණ ප්‍රදේශයේ පදිංචිව සිටි 90 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් ඇත.

Related posts

විශ්‍රාමිකයන්ගේ දැවැන්ත විරෝධතාවයක්

Mohamed Dilsad

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

ගාලුමුවදොර ප්‍රහාරය ශ්‍රී ලංකා නීතිඥ සංගමය හෙළාදකී

Mohamed Dilsad

Leave a Comment