සේයා පුවත

2021 ‘සෝනි’ ලෝක ඡායාරූප තරගාවලියේ ජයග්‍රාහී ඡායාරූප මෙන්න

(UTV | කොළඹ) – 2021 සෝනි ලෝක ඡායාරූප තරගාවලියේ වෘත්තිමය අංශයේ ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. උතුරු එංගලන්තයේ ප්‍රජාවන් නිරූපනය කෙරෙන අවස්ථා සිය කැමරාවට හසුකරගත් ක්‍රෙග් ඊස්ටන් වසරේ ඡායාරූප ශිල්පියා ලෙස ඒ අනුව නම් කෙරුණි.

2021 Sony

Related posts

බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් 25 ක් පිටව යයි

Mohamed Dilsad

අහිංසක වන සතුන්ටත් එරෙහි වූ සොබාදහම

Mohamed Dilsad

ආසියාවේ විශාලතම සූර්ය බලශක්ති බලාගාරය ඉන්දියාවේ

Mohamed Dilsad

Leave a Comment