දේශීය

හිස තෙල් ගෑමේ රාජ්‍ය උළෙල කැලණියෙදී

(UTV | කොළඹ) – හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය ජනාධිපති ගෝ‍ඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හෙට (17) සෙනසුරාදා කැලණිය විද්‍යාලංකාර මහ පිරිවෙනේදී පැවැත්වේ. එදින පූර්ව භාග 7.16 ට දකුණු දිශාව බලා හිසට නුග පත්ද, පයට කරඳ පත්ද තබා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නුග මිශ්‍ර නානුද, තෙල්ද ගා ස්නානය කිරීම මැනවි යනු ජ්‍යොතිෂ නියමයයි.

දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි ගේ මෙහෙයවීමෙන් එම අමාත්‍යංශය මෙවර හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය සංවිධානය කරයි.

Related posts

ලංකාවේ පස්වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් මෙරට ඇමතිවරුන් කළ ප්‍රකාශය OIC-IPHRC හෙළා දකී

Mohamed Dilsad

දෛනික ආසාදිතයින් 931ක්

Mohamed Dilsad

Leave a Comment