දේශීය

නුගේගොඩ ගොඩනැඟිල්ලක හටගත් ගින්න පාලනය කෙරේ

(UTV | කොළඹ) – නුගේගොඩ නගරයේ පිහිටි වෙළෙඳ සංකීර්ණයක දෙවන මහලේ අද (10) පස්වරුවේ ගින්නක් හටගෙන තිබුණි.

පොලීසිය සහ ගිනි නිවීම් ඒකක ගින්න පාලනය කිරීම සඳහා කටයුතු කර තිබූ අතර පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මේ වනවිට ගිනි සම්පූර්ණයෙන් පාලනයකර ඇති බවය.

Related posts

දිවිනැගුම ලිත් නඩුවෙන් බැසිල් නිදහස් වෙයි

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 3 ක මත්ස්‍ය අස්වැන්න රජයෙන් මිලදී ගැනීමට පියවර

Mohamed Dilsad

රනිල් දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිසමට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment