ක්‍රීඩාදේශීය

ඩිල්ෂි කුමාරසිංහ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවයි

 

(UTV | කොළඹ) – කාන්තා මීටර් 800 ධාවන ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ඩිල්ෂි කුමාරසිංහ අද (09) සමත් විය.  

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති ජාතික මලල ක්‍රීඩාවලියට සුදුසුකම් ලැබීමේ තරගය අතරතුර විනාඩි 2යි තත්පර 52ක කාලයකින් තරගය නිමා කරමින් ඇය මෙම දක්ෂතාව දක්වනු ලැබුවාය.

ඒ අනුව 2017 ජයන්තිකා අබේරත්න තැබූ කාලය විනාඩි 2යි තප්පර 55 වාර්තාව ඩිල්ෂි විසින් බිඳ දැමීය.

එමෙන්ම ශානිකා ලක්ෂානි මීටර් 800 ඉසව්ව විනාඩි 7යි තප්පර 2ක් අවසන් කරමින් ලෝක කනිෂ්ඨ මලල තරගාවලියට සුදුසුකම් ලබා තිබෙන අතර එම තරගාවලිය ජුලි මස කෙන්යාවේදී පැවැත්වීමට නියමිතව ඇත.

 

 

Related posts

ඩීසල් අර්බුදය : බස් රථ ධාවනයට බලපෑම්, දුම්රියට ප්‍රශ්නයක් නැහැ

Mohamed Dilsad

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාල ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත

Mohamed Dilsad

සීනිගම දේවාලයේ පෙරහැර නිසා ගාලු පාරේ රථවාහන ධාවනයට සීමා

Mohamed Dilsad

Leave a Comment