දේශීය

ලංකාවට ගෙනඑන කොවිඩ් එන්නත් සහ ඖෂධ ගැන සෞඛ්‍ය ඇමතිනිය හෙළිකරයි

(UTV | කොළඹ) – ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අය සඳහා එහි දෙවැනි මාත්‍රාව අප්‍රේල් 23 වනදායින් පසුව ලබාදීමට කටයුතු කෙරෙන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඇය ඒ බව අද (08) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම ජනවාරි මස 29 වනදා සිට අප්‍රේල් 6 වනදා දක්වා සිදුකෙරිණි.

ඇමතිවරිය ඒ බව සඳහන් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් 27(2) යටතේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

 

Related posts

නිරෝධායන නීති කැඩූ තවත් 26 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

කොළඹ තවත් ප්‍රදේශයකට නිරෝධායන ඇඳිරි නීතිය පනවයි

Mohamed Dilsad

නඩු භාණ්ඩ ලෙස අධිකරණයේ තිබූ ගංජා ජාවාරම් කළ අයෙක් කොටුවෙයි

Mohamed Dilsad

Leave a Comment