ක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර තරඟයක්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ ප්‍රවීනයන්ගේ කණ්ඩායම අතර ප්‍රදර්ශනාත්මක 20- 20 ක්‍රිකට් තරගය ලබන මස 04 වනදා පැවැත්වීමට තීරණය කර ඇත.    

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරන කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී මෙම තරගය පැවැත්වෙන බවයි.

එම තරගය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින් පිරිසකට අවස්ථාව ලබාදීමට පියවර ගන්නා බව ද ඔහු කියා සිටියේය.

Related posts

වත්මන් ආණ්ඩුව දන්නා එකම දේ විපක්ෂ දේශපාලනඥයින් සිරගත කිරීම පමණයි – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ

Editor O

විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් රැසක් යළි මෙරටට පැමිණීමට ඉල්ලයි

Mohamed Dilsad

හෙට සිට දුම්රිය සහ බස් ධාවනය සාමාන්‍ය පරිදි

Mohamed Dilsad

Leave a Comment