දේශීය

මන්නාරම හිටපු රදගුරු රායප්පු ජෝශප් පියතුමා ස්වර්ගස්ත වෙයි

(UTV | යාපනය) – මන්නාරම හිටපු රදගුරු අතිඋතුම් රායප්පු ජෝශප් පියතුමන් අද (01) අලුයම ස්වර්ගස්ථ විය.   

ඒ් , යාපනයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දීයි.

උන්වහන්සේ ස්වර්ගස්ථ වනවිට 80 හැවිරිදි වියෙහි පසුවිය.

රායප්පු ජෝශප් පියතුමන් මෙරට කතෝලික ජනතාව වෙනුවෙන් අති විශිෂ්ට සේවාවක් සිදුකරනු ලැබීය.

 

Related posts

ආයුධ සමඟ හිටපු ප්‍රාදේශීයසභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

හෙට දුම්රිය සේවකයින් සේවාවලින් ඉවතට

Mohamed Dilsad

නීතීඥ වන්නිනායක බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයට පැමිණේ

Editor O

Leave a Comment