දේශීය

සහරාන්ගේ අදහස් ප්‍රචාරය කල සිව් දෙනෙකු TID අත්අඩංගුවට

(UTV | කොළඹ) – සහරාන් හෂීම්ගේ අන්ත්වාදී අදහස් ප්‍රචාරය කල 04 දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් ඊයේ (31) අත්අඩංගුවට ගෙන ඇත.   

ඉන් දෙදෙනෙකු කොළඹදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

අනික් සැකකරුවන් දෙදෙනා මුතුර් නගරයේදි ත්‍රස්ත්‍ර විමර්ශණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

Related posts

විනෝද චාරිකා යාම තහනම්

Mohamed Dilsad

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මේජර් ජෙනරාල් තනතුරට

Mohamed Dilsad

මහ බැංකුවේ තීරණවලට තමා මැදිහත් නොවන බව අගමැති කියයි

Mohamed Dilsad

Leave a Comment