දේශීය

ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

(UTV | කොළඹ) – පාස්කු ඉරිදා දිනය යෙදී තිබීම හමුවේ ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට ආරක්ෂක අංශ තීරණය කර ඇත.   

එක් එක් ප්‍රදේශවල ආරක්ෂක තත්ව විශ්ලේෂණයක් සිදුකරන ලෙස යුධ හමුදා මූලස්ථානය විසින් ප්‍රදේශ භාර නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

පොලිසිය විසින් ක්‍රියාත්මක කර ඇති ප්‍රධාන ආරක්ෂක වැඩපිළිවෙලට සහය දක්වන ලෙසටයි යුධ හමුදාව විසින් ප්‍රදේශ භාර නිළධාරීන් හට දැනුම් දී තිබේ.

 

Related posts

මහ ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර අවදානමක්

Mohamed Dilsad

සූර්යය පැනල ක්‍රියාවිරහිත කරන්න – විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලීමක්

Editor O

නිරෝධායන කඳවුරුවල ඉන්න පිරිස් ගැන බුද්ධි අංශයෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment