දේශීය

අද සිට දින 4 ක් යතුරුපැදි පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක්

(UTV | කොළඹ) – යතුරුපැදිවලින් සිදුවන අනතුරු අවම කිරීමට අද (31) සිට දින 4 ක දීපව්‍යාප්ත මෙහෙයුමක් ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.   

මෙහිදී විශේෂයන් යතුරුපැදි පරීක්ෂාවක් සිදුකරන බව ද ඒ් මහතා සඳහන් කරයි.

යතුරුපැදිකරුවන් විසින් සිදුකරනු ලබන මාර්ග නීති උල්ලංඝණය කිරීම් ඇතුළු විවිධ කාරණා සම්බන්ධයෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මකයි.

මේ අතර ගතවු පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 8 දෙනෙකු මිය ගොස් ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාෂකවරයා සඳහන් කළේ ය.

 

Related posts

මහ මැතිවරණය ජුනි 20 පැවැත්වීමට නොහැකි බව මහින්ද දේශප්‍රිය කියයි

Mohamed Dilsad

ආශු මාරසිංහ අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් තනතුරට

Mohamed Dilsad

විදුළි වෘත්තිය සමිති අද විශේෂ සාකච්ඡාවක

Mohamed Dilsad

Leave a Comment