දේශීය

එන්නත් ලබාගත් පිරිස ලක්ෂ 9 ඉක්මවයි

(UTV| කොළඹ) – ගතවූ දිනයේ දී පුද්ගලයින් 9,102 දෙනෙකුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මේ දක්වා එන්නත් කර ඇති සමස්ත පිරිස 903,467කි.

Related posts

තරුණ තරුණියන් විදෙස්ගත කරවා සිදුකළ අපරාධය

Mohamed Dilsad

මෙරට ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

මධ්‍යම අධිවේගයේ වැඩ කඩිනම් කරන ලෙසට ජනපතිගෙන් නියෝග

Mohamed Dilsad

Leave a Comment