දේශීය

තහනම් පොල් තෙල් බවුසර් දෙකක් දංකොටුවේදී පොලිස් භාරයට

(UTV| පුත්තලම) – විෂ රාසායනික අඩංගු බවට අනාවරණය වී ඇති ආනයනික පොල් තෙල් බවට සැක බවුසර් දෙකක් දංකොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

ඊයේ (29) රාත්‍රියේ දී 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුව පොල් තෙල් ලීටර් 27,500 ක් එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

තෙල් බවුසර් දෙකෙහි රියදුරන් දෙදෙනාව ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන් මුදා හැර තිබේ.

Related posts

වසා දැමුණු අධිවේගී මාර්ගය විවෘත කරයි

Mohamed Dilsad

චීනයෙන් ගෙන්වන්නේ කාබනිකව නිෂ්පාදනය කළ හාල් නෙමෙයි

Mohamed Dilsad

ශ්‍රීලනිප නියෝජිතයින් 20 දෙනෙකුගේ සාමාජිකත්වය අහෝසි

Mohamed Dilsad

Leave a Comment