දේශීය

පළාත් සභා පැවැත්වීම යළි කල් යන ලකුණු

(UTV| කොළඹ) – පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළව ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව සම්මත කිරීම කල්දැමීමට තීරණය කර ඇත.   

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම පවත්වා ඇති අතර එහිදී එම තීරණයට එළඹ ඇති බව සඳහන් වේ.

එහෙත්, කැබිනට් අමාත්‍යවරුන් වැඩිදෙනෙකුගේ කැමැත්ත කොට්ඨාශ ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම බවයි ඊයේ (29) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන කියා සිටියේය.

 

 

Related posts

කොරෝනා ආසාධිතයන් 102 දක්වා ඉහළට

Mohamed Dilsad

පානදුරේදී හදිසියේ වෑන් රථයක් ගිනි ගනී

Mohamed Dilsad

සමගි ජන බලවේගයෙන් ඉවත්වූ තවත් අපේක්‍ෂකයෙක්

Mohamed Dilsad

Leave a Comment