දේශීය

අද දිනයේ වාර්තා වූ ආසාදිතයින්

(UTV | කොළඹ) – අද (29) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 95ක් වාර්තා වී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 92,183ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

ලබන 29 වනදා සිට කතෝලික පාසල් ඇරඹීමටත් පියවර

Mohamed Dilsad

ඉරානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ගැන තොරතුරු මෙන්න

Editor O

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට බැංකු ණය සහන

Mohamed Dilsad

Leave a Comment