දේශීය

එල්.ටී.ටී.ඊය ප්‍රවර්ධනය කළ දෙදෙනෙක් යාපනයේදී අත්අඩංගුවට

(UTV | කොළඹ) – යාපනයේදී කාන්තාවක ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.  

ඒ , LTTE ත්‍රස්තවාදය ප්‍රවර්ධන වන ලෙස Youtube  නාලිකාවක් හා වෙබ් අඩවියක් පවත්වාගෙන යාමේ චෝදනා මතයි.

 

Related posts

විපක්ෂ නායක කාර්යාලය මහජනතාව සඳහා විවෘතයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

මෙරට PCR පරීක්ෂණ 54,000 ඉක්මවයි

Mohamed Dilsad

ගාලු කොටුවේ ටිකට් කඩන්නේ නැහැලු

Mohamed Dilsad

Leave a Comment