ව්‍යාපාරික

සූවස් ඇළේ හිරවුණු නැව නිසා ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලට බලපෑම්

(UTV | කොළඹ) – ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 3% කින් ඉහළ ගොස් තිබේ.   

ඒ, සූවස් ඇළේ සිරවී ඇති නෞකාව හේතුවෙනි.

ඒ අනුව, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 64 යි සත 57 ක් ලෙස දැක්වුණු අතර අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 60.97 ක් ලෙස දැක්විය.

සූවස් ඇළේ නෞකාව හිරවීම හේතුවෙන් අනෙකුත් නෞකාවලට යාත්‍රා කිරීමට මේ වනවිට බලපෑම් මතුව තිබේ.

 

Related posts

කොළඹ ආකේඩ් පරිශ්‍රයෙන් නව අංග රැසක් සමඟ ගුණාත්මක සේවයක්

Mohamed Dilsad

පාකිස්ථානය – ශ්‍රී ලංකා පෞද්ගලික අංශය වෙළඳාම, ආයෝජන ඉහළ නැංවීම සඳහා සහයෝගීතාව වැඩි කරයි

Mohamed Dilsad

සෙන්සා සොලුයුෂන් සමාගමට, ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී සම්මාන⁣ දෙකක්

Editor O

Leave a Comment