ගොසිප්

‘මම මිලේච්ඡයෙක් නෙමෙයි ‘ – හිටපු ජනපති

(UTV | කොළඹ) – තමන් මිලේච්ඡයෙක් නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.  

අද (26) පෙරවරුවේ පාර්ලිමේන්තුව අමතමින් ඔහු සඳහන් කළේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් පෙර දැනුවත්වීමකින් නොසිටි බවයි.

ඔහු පෙන්වා දෙන්නේ පාස්කු කොමිසමේ සාක්ෂි මගින්ද එය තහවුරු වී ඇති බවයි.

පාස්කු කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු විවාද සඳහා සහභාගී නොවන ලෙස ඇතැමුන් තමන්ව දැනුවත් කළ බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

පාස්කු ප්‍රහාර කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය 03 වන දිනයටත් අද පාර්ලිමේන්තුවේදී පැවැත්විය.

 

Related posts

රූපවාහිනී නාලිකාවක සේවකයින් පිරිසක් PCR පරීක්ෂාවට

Mohamed Dilsad

එන සතියේ දී ලොක්ඩවුන් ඉවතට..

Mohamed Dilsad

විපක්ෂ නායක කාර්යාලය රජයෙන් ඉල්ලු කෝටි 12 ලැබෙයිද?

Mohamed Dilsad

Leave a Comment