ගොසිප්

ලොව සැපවත්ම මැතිවරණ පොරොන්දු ලබාදුන් ඡන්ද අපේක්ෂකයා

(UTV | ඉන්දියාව) – ලොව සැපවත්ම මැතිවරණ පොරොන්දු ලබා දුන් ඡන්ද අපේක්ෂකයෙකු ඉන්දියාවෙන් වාර්තා වෙයි.   

ඔහු ලබාදුන් පොරොන්දු අතර වන්නේ සෑම රටවැසියෙකුම සඳ වෙත රැගෙන යාම, හෙලිකොප්ටර් ගුවන් ගමනක් රැගෙන යාම සහ වාර්ෂිකව සෑම පවුලකටම ⁣රුපියල් කෝටියක මුදලක් තැන්පත් කර දීමයි.

කෙසේ නමුත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටින්නේ මොහු ඡන්ද අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා ද මුදල් බැඳ ඇත්තේ පොලී පදනම යටතේ ගත් ණයකින් බවටයි.

 

 

Related posts

රන්ජන් නැවත රෝහල් ගත කෙරේ

Mohamed Dilsad

පෞද්ගලික අංශයට රැකියා අහිමිවීමේ අවධානමක්

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලය පිලිබඳ අධ්‍යාපන ඇමති කියයි

Mohamed Dilsad

Leave a Comment