දේශීය

2020 සාපෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියර හෙට සිට

(UTV| කොළඹ) – 2020 සාමාන්‍ය පෙළ විභාගයට අදාල පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියරයේ වැඩකටයුතු හෙට (27) දිනයේදී ආරම්භ වීමට නියමිතයි.   

දිවයිනේ පාසල් 86 ක් සහ ඇගයීම් මධ්‍යස්ථාන 111 ඒ සඳහා සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

Related posts

කුවේටයේ හිරිහැරවලට ලක්වූ 58 ක් යළිත් දිවයිනට

Mohamed Dilsad

අද බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයක්

Mohamed Dilsad

කොරෝනා එන්නත් ලබාදීමේදී ගුරුවරුන්ට ප්‍රමුඛතාව ලබාදෙන ලෙස ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment