දේශීය

චීනයේ සිනෝෆාම් එන්නත් තොගය බදාදා දිවයිනට

(UTV| කොළඹ) – චීනයේ සයිනොෆාම් කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 6 ක් එළඹෙන 31 වනදා මෙරටට ලැබෙන බව වාර්තා වෙයි.   

අදාළ එන්නත් මාත්‍රා තොගය ප්‍රදානයක් ලෙස මෙරටට ලැබීමට නියමිතයි.

Related posts

බන්ධනාගාර රැඳවියන් බැලීමට අමුත්තන්ට අද සිට යළි අවසර

Mohamed Dilsad

කෝප් කමිටු රැස්වීම් අත්හිටුවයි

Mohamed Dilsad

ආර්ථිකයේ සමබර වර්ධනයකට හරවත් යෝජනා ඉදිරිපත් කරන්න – ජනපති

Mohamed Dilsad

Leave a Comment