දේශීය

ප්‍රදේශ තුනකින් කොවිඩ් මරණ වාර්තා වේ

(UTV | කොළඹ) – අද (25) දිනයේ තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය  අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 557ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, පස්සර ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, නිරිඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ නුවර ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි .

Related posts

දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයේ ඇති වූ ගින්න පිළිබඳව පොලිස් විමර්ශන

Mohamed Dilsad

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අනිවාර්යය නිවාඩු යවයි. – පොලිස් කොමිෂමේ තීරණයක්

Editor O

විදුලි බිලට රජයෙන් විශේෂ සහනයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment