ක්‍රීඩා

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ගිනි සිලුව ධාවනය ඇරඹෙයි

(UTV | ජපානය) – ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ගිනි සිලුව ධාවනය අදින් ආරම්භ විය.   

ජපානයේ ෆුකුෂිමා නගරයෙන් එය ආරම්භ කිරීමට නියමිතව ඇත.

දින 121 ක් පුරා ජපානයේ කලාප 47 පුරාම ගිනි සිලුව ධාවනය කෙරෙන අතර ඒ සඳහා ධාවකයන් 10, 000 කට වැඩි පිරිසක් සහභාගී වීමට නියමිතව තිබේ.

2011 වසරේදී ෆුකුෂිමා න්‍යෂ්ඨික බලාගාරයේ සිදුවූ අනතුරෙන් විපතට පත්වූවන් අනුස්මරණයද අරමුණුකර ගනිමින් එම නගරයෙන් ගිනි සිලුව ධාවනය ආරම්භ කල බවයි ඔලිම්පික් තරග සංවිධායකයක් කියා සිටියේය.

 

Related posts

ලොව අංක ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික්ගේ වීසා බලපත්‍රය අවලංගු කරයි

Mohamed Dilsad

මාලින්දගේ නිපන්දුව ගැන ICCයේ අවධානය[VIDEO]

Mohamed Dilsad

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවට තවත් හිටපු ක්‍රීඩකයින් දෙදෙනෙක්

Mohamed Dilsad

Leave a Comment