කලා

වේදිකාවෙන් මහපොළොවට කෙටි නාට්‍ය උළෙල 27 වනදා ඇරඹෙයි

(UTV| කොළඹ) – සජීවී කලාවක් උදෙසා “වේදිකාවෙන් මහපොළොවට” කෙටි නාට්‍ය උළෙල 2020/21හි අවසන් වටය 2021 මාර්තු මස 27, 28 හා 29 යන දිනයන්හී දී ප.ව. 6.00 සිට විශ්වවිද්‍යාලයීය බණ්ඩාරනායක ශාලාවේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.    

මෙවර නාට්‍ය උළෙලේ අවසන් වටය සඳහා කෙටි නාට්‍ය 10 ක් නියෝජනය කරයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සාහිත්‍ය අනුකමිටුව විසින් මෙම කෙටි නාට්‍ය උළෙල සංවිධානය කරනු ලබයි.

Related posts

See you Again ගීතය සඳහාය ඉහළ ප්‍රතිචාර

Mohamed Dilsad

භාතිය – සන්තුෂ්ගෙන් රෝහණ වීරසිංහයන්ට සහ සුනිල් ආරියරත්නයන්ට පිළිතුරු ලිපියක්

Mohamed Dilsad

Endgame චිත්‍රපටය Avatar චිත්‍රපටය තබා තිබූ ආදායම් වාර්තාව බිඳ දමයි.

Mohamed Dilsad

Leave a Comment