දේශීය

ආගමික හෝ වාර්ගික වශයෙන් නම් කර ඇති දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමට තීරණයක්

(UTV | කොළඹ) – ආගමික හෝ වාර්ගික වශයෙන් නම් කර ඇති දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ඊයේ රැස් වූ මැතිවරණ කොමිෂන් සභාව එම තීරණයට එළැඹී බවයි.

එමෙන්ම දැනට ලියාපදිංචි කර ඇති දේශපාලන පක්ෂවල නිල නාමයන් එවැනි ආගමික හෝ වාර්ගික වශයෙන් නම් කර තිබේ නම්, ඒවා සංශෝධනය කිරීමට ද තීරණය කර ඇත.

Related posts

දීපවාලි වෙනුවෙන් විශේෂ බස් සේවා

Editor O

අරගලකරුවන් දෙපිරිසක් ගුටි ඇනගෙන – 6 දෙනකු රෝහලට

Mohamed Dilsad

කැන්ටබරියේ අගරදගුරු තනතුර ට, ඉතිහාාසයේ පළමු වතාවට කාන්තාවක්

Editor O

Leave a Comment