දේශීය

ගෙවී ගිය ටයර් පිළිබඳ මෙහෙයුම තාවකාලිකව අත්හිටුවයි

(UTV| කොළඹ) – රථවාහනවල ගෙවී ගිය ටයර් පිළිබඳ නීතිය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම තාවකාලිකව අත්හිටුවා ඇත.    

පාර්ශව රැසක් ඉදිරිපත් කල කරුණු සළකා බලා රජය එම තීරණය ගත් බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේය.

Related posts

පැය 12ක් වතුර කපන ප්‍රදේශ මෙන්න

Mohamed Dilsad

ඉන්දන මිල සංශෝධනය අද

Editor O

ගොවීන්ට පොහොර ගැන පණිවුඩයක්

Mohamed Dilsad

Leave a Comment