දේශීය

බස්නාහිර පළාතේ සියලුම ශ්‍රේණි විවෘත වන දිනය ප්‍රකාශයට පත්කෙරේ

(UTV | කොළඹ) – බස්නාහිර පළාතේ සියලුම පාසල් සියලුම ශ්‍රේණි සඳහා ලබන 29 වනදා සිට යළි ආරම්භ කිරිමට තීරණය කර ඇත. 

 ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙයි.

පසුගිය මාර්තු 15 වන දින සිට බස්නාහිර පළාතේ 5, 11 හා 13 යන ශ්‍රේණී සඳහා පමණක් අධ්‍යයන කටයුතු ආරම්භ කරනු ලැබීය.

 

Related posts

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළොත්, එම පනතින් රඳවා සිටින සැකකරුවන්ට සිදුවන දේ….?

Editor O

රබර් කර්මාන්ත ශාලාවක ගින්නක්

Mohamed Dilsad

රාජ්‍ය සේවයේ සදහා අත්‍යවශ්‍ය නොවන බඳවා ගැනීම් නතර කෙරේ

Mohamed Dilsad

Leave a Comment