සේයා පුවත

දුර්ලභ හඳුන් දිවියෙකුගේ අවසානය

(UTV | කළුතර) – කළුතර වලල්ලාවිට හොරවල – පැලවත්ත මාර්ගයේ ලිහිණියාව ප්‍රදේශයේදී අද (23) පෙරවරුවේ ත්‍රීරෝද රථයක ගැටී හඳුන් දිවියෙකු මරණයට පත්විය.  

හඳුන් දිවියා (Fishing Cat) සැලකෙන්නේ මෙරට බිලාල කුලයේ දෙවැනි විශාලතම සත්වයා ලෙසටයි.

මෙම ප්‍රදේශය ආශිතව විශාල වනාන්තර ප්‍රමාණයක් පවතින අතර එම වනාන්තර ආශ්‍රිතව හඳුන් දිවියන්ගේ විශාල ගහණයක් සිටින බව ද වාර්තා වෙයි.

Related posts

Railways Dept. gets 10 container carrier wagons after 30 years

Mohamed Dilsad

Maduruoya-Groomed 319 More Elite SF Soldiers Vow to Reach Their Goal Fearlessly

Mohamed Dilsad

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් නෞකාවක් කොළඹ වරායට

Editor O

Leave a Comment