ක්‍රීඩා

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයත් කෝප් කමිටුව හමුවට කැදවයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලධාරීන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා ඇත.  

අප්‍රේල් මස 23 වැනිදා කෝප් කමිටුව හමුවේ පෙනී සිටින ලෙස එම කමිටුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලධාරීන්ට දන්වා ඇත.

මේ අතර ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් යළිත් වරටක් කෝප් කමිටුව හමුවට කැඳවීමක් සිදුකර ඇත.

අප්‍රේල් මස 6 වැනිදා කෝප් කමිටුව හමුවේ පෙනී සිටින ලෙස එම කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට දන්වා තිබේ.

Related posts

ක්‍රිකට් කණ්ඩායමට නව කළමණාකාරවරයෙක්

Mohamed Dilsad

මිස්බා උල් හක් ක්‍රිකට් වාර්තාපොතට

Mohamed Dilsad

මහේල LPL තරඟාවලිය ගැන කතා කරයි

Mohamed Dilsad

Leave a Comment