දේශීය

කොරෝනා අවදානම තවමත් – උත්සව සමයේ පරිස්සමෙන්

(UTV| කොළඹ) – කොරෝනා අවදානම මෙරටින් පහව ගොස් නොමැති අවස්ථාවක නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් කටයුතු කරන්නැයි රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

රාජ්‍ය අමාත්‍යවරිය දැනුම් දෙන්නේ, උත්සව සමයේ ජනතාව වැඩි වශයෙන් රැස්වන ස්ථානවලට යාමෙන් වළකින ලෙසය.

Related posts

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අද විශේෂ හමුවක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ දෙවන කොරෝනා මරණය මීගමුවෙන්

Mohamed Dilsad

සිරිසේන කුරේ අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment