දේශීය

අප්‍රේල් මුල් සතියේදී තවත් කොවිඩ් එන්නත් තොගයක් දිවයිනට

(UTV | කොළඹ) – අප්‍රේල් මස මුල් සතියේදී මීළග ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් තොගය මෙරටට ගෙන්වීමට හැකියාව ලැබෙනු ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

Related posts

සුදුවෑන් නඩුවෙන් රාජිත සේනාරත්න නිදොස් කොට නිදහස්

Editor O

මෙරටට පැමිණෙන විදෙස් නියෝජිතයින්ට අනිවාර්ය නිරෝධායන කාලයක්

Mohamed Dilsad

විශ්වවිද්‍යාල ප්‍රවේශය ඔන්ලයින් අයදුම්පත් කැඳවීම ජුනි 14 දා සිට

Editor O

Leave a Comment