දේශීය

ගෑස් මිල වැඩි නොකරන බවට අගමැතිගෙන් සහතිකයක් [RELEASE]

(UTV | කොළඹ) – රට තුළ ගෑස් හිඟයක් නොමැති අතර උත්සව සමයේ ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී ප්‍රකාශ කළේය.   

වර්තමාන ආර්ථික තත්ත්වය හා වෙළඳ පොළ සම්බන්ධයෙන් පැවති සමාලෝචන සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව අවධාරණය කළේය.

අදාළ නිවේදනය පහතින් ,

 

No photo description available.

Related posts

ප්‍රදේශ කිහිපයක සුළගේ වේගය ඉහළට

Mohamed Dilsad

”ආචාර්යය” පට්ටම ගැන අහන්න ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි.

Editor O

3500කට අධික පිරිසක් තවදුරටත් නිරෝධායනයේ

Mohamed Dilsad

Leave a Comment