දේශීය

විමුක්ති කුමාරතුංග දේශපාලනයට

(UTV | කොළඹ) – තම පුත‍්‍රයා වන විමුක්ති කුමාරතුංග දේශපාලනයට පැමිණෙන බව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා මහත්මිය පවසයි.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඇය මේ අදහස් පල කළාය.

පවතින ක්‍රමය වෙනස් කිරීමට තරුණ තරුණියන් තීන්දු කළ දවසටත් තම පුත්‍රයා ද ඒ සටනට එන්වනු ඇතැයි ඇය එහිදී පැවසුවාය.

 

Related posts

බස් හිමියන් හා ප්‍රවාහන ඇමතිනී අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

කොරෝනා වෛරසය වෙනුවෙන් නිරෝධායන මධ්‍යස්ථාන 4 ක්

Mohamed Dilsad

කොළඹ නගරයේ දූවිලි අංශු ප්‍රමාණය යළි ඉහළට

Mohamed Dilsad

Leave a Comment