දේශීය

බස් හිමියන් හා ප්‍රවාහන ඇමතිනී අතර සාකච්ඡාවක්

(UTV | කොළඹ) – පාසල් විවෘත කිරීම සමග පාසල් ළමුන් ප්‍රවාහනය, මාර්ග තදබදය සහ කඩා වැටී ඇති බස් රථ කර්මාන්තය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමග ඊයේ දිනයේදී සාකච්ඡාවක් පැවැත්වූ බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව සිය සැළසුම් ඉදිරිපත් කරමින් දැනට පවතින ප්‍රායෝගික ගැටලූ පිළිබඳව එහිදී පෙන්වා දුන් බවයි සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කළේ.

Related posts

විදේශිකයන්ට සියලුම වර්ගයේ වීසා නිකුත් කිරීම අත්හිටුවයි

Mohamed Dilsad

ඇදිරි නීති බලපත්‍ර අවභාවිතා කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග

Mohamed Dilsad

පේෂකර්ම රෙදි ආනයනය තහනම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment