කලා

ප්‍රියංකාගේ ‘සෝනා’ ඇමරිකාවේදී විවෘත වෙයි

(UTV | ඇමෙරිකාව) – බොලිවුඩයේ මෙන්ම හොලිවුඩයේ ද මේ වන විට අතිශය ජනප්‍රිය වී සිටින ප්‍රියංකා චොප්රා සුගියදා සිය සැමියා වූ ඇමෙරිකානු පොප් ගායක නික් ජෝනාස් සමගින් නිව්යෝර්ක් නගරයේ ඉන්දියනු අවන්හලක් විවෘත කරනු ලැබීය.   

‘සෝනා’ නමින් ආරම්භ වූ මෙම අවන්හල තුළ ඇත්තේ ඉන්දියානු කෑම වර්ග පමණක් වීම විශේෂත්වයකි.

‘සෝනා’ යනු ප්‍රියංකා චොප්රාට ඇයගේ සැමියා අමතන කෙටි නම බව සඳහන් වෙයි. ඒ නිසාම මෙම අවන්හලට මෙම නම තබා ඇත.

 

Related posts

පියුමි – රංජන් විවාහයේ නොදුටු සේයා පෙළක් [PHOTOS]

Mohamed Dilsad

ගිටාරෙට මූණ තුවාල වුණැයි යොහානි සමාජ මාධ්‍ය වෙත දන්වයි

Mohamed Dilsad

ආදරයේ විශ්වාසය තහවුරු කිරීමට යුවලක් ගත් ත්‍රාසයජනක පිම්මක්(වීඩියෝව)

Mohamed Dilsad

Leave a Comment