ක්‍රීඩා

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අද තීරණාත්මක තරගයක

(UTV | කොළඹ) – Road Safety World Series තරගාවලිය යටතේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහභාගී වන තීරණාත්මක තරගයක් අද (14) පැවැත්වෙයි.

එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන මෙම තරගය රාත්‍රී 7ට රායිපූර්හී දී ආරම්භ වීමට නියමිතයි.

මූලික වටයේ දී ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන අවසන් තරගය වන්නේ ද මෙම තරගයයි.

Related posts

සැලසුම් රැසක් සමග ශ්‍රී ලංකාව හෙට පිටියට

Mohamed Dilsad

ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

Mohamed Dilsad

එංගලන්තය සමඟ තුන්වන එක්දින ක්‍රිකට් තරගය අද

Mohamed Dilsad

Leave a Comment