විදෙස්

මියන්මාරයේ උද්ඝෝෂණ මැද තවත් 12 ක් මරුට

(UTV | මියන්මාරයේ) – ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් මියන්මාරයේ තවත් උද්ඝෝෂකයින් 12 දෙනෙකු මියගොස් තිබේ.

විශාල පිරිසක් තුවාල ලබා ඇති බව ද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරවලින් මේ වනවිට මියන්මාරයේ උද්ඝෝෂකයික් 70 ක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

ඇමෙරිකාවේ ගුවන් යානයක් කඩා වැටේ

Editor O

අසභ්‍ය ඡායාරුප අන්තර්ජාලය ඔස්සේ හුවමාරු කළ තවත් ඇමෙරිකානු සෙබළු පිරිසක්

Mohamed Dilsad

හොංකොං විරෝධතාවයකදි පුද්ගලයෙකුගේ කන සපා කයි

Mohamed Dilsad

Leave a Comment