දේශීය

දකුණු අප්‍රිකා කොවිඩ්-19 නව ප්‍රභේදය ආසාදිතයෙකු පළමු වරට ශ්‍රී ලංකාවෙන් හමුවෙයි

(UTV | කොළඹ) – දකුණු අප්‍රිකාව තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්තවන කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ආසාදිත රෝගියෙකු පළමුවරට ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්ති හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ විදේශයක සිට මෙරටට පැමිණ නිරෝධායනය සඳහා යොමුකර සිටින පුද්ගලයෙකු නව ප්‍රබේදය ආසාදනයවූ අයෙකු ලෙස හඳුනාගෙන ඇති බවයි.

 

Related posts

කරුණාරත්න පරණවිතාන පාර්ලිමේන්තු අපේක්ෂකත්වයෙන් ඉවත් වෙයි : මනාපය භාවිතා නොකරන ලෙසද ඉල්ලයි.

Editor O

කොරෝනා දේශීය බෙහෙත ගන්න මහා සෙනගක්.පොලිසියෙන් කැඳවයි[PHOTOS]

Mohamed Dilsad

කළුබෝවිල රෝහලේ 6 දෙනෙකුටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment