කලා

ගුවන් විදුලියේ සභාපති ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයට ඉල්ලා අස්වෙන්නැයි දැනුම් දෙයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයට වහාම ඉල්ලා අස්වැන්නැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා දැනුම් දී ඇති බව වාර්තා වෙයි.   

නුවරඑළිය රදැල්ල ප්‍රදේශයේ සංස්ථාව සතු ඉඩමක් පෞද්ගලික ව්‍යාපාරිකයකුට අනුමැතියකින් තොරව බදු දීම සංස්ථාව සතු සංඛ්‍යාත අනුමැතියකින් තොරව වෙනත් පාර්ශවයකට පැවැරීම ඇතුළු චෝදනා කීපයක් හේතුවෙන් ඇමැතිවරයා මෙම දැනුම් දීම කර ඇතැයි ද එම වාර්තාවල දැක්වෙයි.

 

Related posts

වසර කීපයක් පුරාවටම අසාර්ථක වන සායිෆ්

Mohamed Dilsad

බ්‍රැට් ප්‍රිට් හා ජෙනිෆර් සිනමා තිරයේ යළිත් පෙම්වතුන් වෙයි

Mohamed Dilsad

කොරෝනා මර්ධනයට අක්ෂේ කුමාර්ගෙන් පරිත්‍යාගයක්

Mohamed Dilsad

Leave a Comment