දේශීය

අශෝක අබේසිංහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට

(UTV | කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගියදා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු සටහන් දැක්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇත.  

ප්‍රකාශයක් ගැනීම සඳහා පැමිණෙන ලෙස මීට පෙර අවස්ථා දෙකකදී අශෝක අබේසිංහ මහතා වෙත දැනුම් දී තිබුුණද ඔහු පැමිණ තිබුනේ නැත.

පාර්ලිමේන්තු රැස්වීම් හේතුවෙන් තමන්ට අදාළ දිනවලදී සහභාවීමට නොහැකි බව මන්ත්‍රීවරයා දැනුම් දී තිබේ.

 

Related posts

නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ඉන්දීය මහකොමසාරිස් ජනපති, අගමැති හමුවෙයි

Mohamed Dilsad

සෞඛ්‍ය ගැටළු විසඳීමට ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ – වෛද්‍යවරු වෘත්තීය ක්‍රියාමාර්ගයක

Editor O

කුලියාපිටිය, පන්නල, ගිරිඋල්ල, නාරම්මල සහ දුම්මලසුරිය පොලිස් බල ප්‍රදේශ වලට ඇඳිරි නීතිය පැනවේ

Mohamed Dilsad

Leave a Comment