දේශීය

සියලු රාජ්‍ය සේවකයින් අද සිට සාමාන්‍ය පරිදි සේවයට

(UTV | කොළඹ) – අද (08) දිනයේ සිට සියලු රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට රජය තීරණය කර ඇත.

ඊට අදාළ විශේෂ චක්‍රලේඛයක් පසුගිය සිකුරාදා නිකුත් කරනු ලැබීය.

ඒ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාගේ අත්සනින් යුතුවයි.

මහජන සේවා නිසි පරිදි පවත්වාගෙන යමින් රට යථා තත්ත්වයට ගෙන ඒමට කාලය එළැඹ ඇති බැවින් එම තීරණය ගත් බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කළේය.

 

 

Related posts

ඡන්දෙට අවශ්‍ය මූලික වියදම රුපියල් මිලියන 770ක්

Mohamed Dilsad

ඊයේ හඳුනාගත් කොරෝනා අසාදිතයින්ගේ තතු

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනාට මරණ තර්ජන | පොලීසිය ට පැමිණිල්ලක්

Editor O

Leave a Comment