දේශීය

යුධ හමුදාපතිවරයා කොවිඩ් එන්නත ලබාගනී

(UTV| කොළඹ) – යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (06) පෙරවරුවේ නාරාහේන්පිට යුධ හමුදා රෝහලේදී කොවිඩ් මර්දන එන්නත ලබාගත්තේය.

මෙරට සිටින ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ මහතාද එම අවස්ථාවට එක්ව සිටි බවයිකොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

 

Related posts

මගී දුම්රියක් ගිනි ගනී

Editor O

පක්‍ෂ ලේකම්වරු සහ නිලධාරීන් අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

බන්ධනාගාර බස් රථයක් අනතුරට

Mohamed Dilsad

Leave a Comment