ක්‍රීඩා

බාර්සිලොනා පාපන්දු සමාජය වටලයි – කිහිපදෙනෙකු අත්අඩංගුවට

(UTV | ස්පාඤ්ඤ) – බාර්සිලොනා පාපන්දු සමාජයේ මේ වනවිට වැටලීමක් සිදු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වැටලීමෙන් එහි සිටි කිහිපදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් අදාළ වාර්තා සඳහන් කරයි.

කෙසේවෙතත් එම අත්අඩංගුවට ගැනීම සහ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කිසිඳු නිවේදනයක් සිදුකර නොමැති බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.

 

Related posts

දෙවන එක්දින තරඟයෙන් දකුණු අප්‍රිකාවට ජය

Mohamed Dilsad

ශ්‍රී ලංකා 20-20 සංචිතයට දසුන් ශානක කැඳවයි…?

Editor O

ඕස්ට්‍රේලියා කණ්ඩායානු කණ්ඩායමට නායකයින් දෙදෙනෙක්

Mohamed Dilsad

Leave a Comment